ජීවිතේ අමදාරා උල්පතේ රස උතුරා . . . Jeevithe Amadara . . .

ජීවිතේ අමදාරා උල්පතේ රස උතුරා
කෝ සුපෙම් හස කැලුම් රස හැඟුම්
මීවිතේ රස උතුරා 

ආදරේ මල් උයනේ


නෑ ඔබේ හඬ ඇසුනේ
පිපි කුසුම් මල් යහන් තුලට වී
කොවුලනේ නාඩන්නේ

ජීවිතේ අමදාරා උල්පතේ රස උතුරා . . . . . 



ඈත නිල්වන් ගුවනේ


පියාඹන ලිහිනියනේ
මට කියන් තෙපි සොයා යන ලොවේ
සෝ තැවුල් රැඳුනේ දෝ

ජීවිතේ අමදාරා උල්පතේ රස උතුරා . . . . .

හමන පවනේ සඟවා


මගේ පාළුව රහසේ
ඇත ඒවා ඔබ සොයා පිය ලඳේ
මීවිතේ රස උතුරා

ජීවිතේ අමදාරා උල්පතේ රස උතුරා . . . . .

ගායනය - ටී . එම . ජයරත්න

Comments

Popular posts from this blog

සිරිපාදේ වන්දවන්න . . . Siripade Wandawanna ,. . .

මිනිසා සුවඳයි . . . Minisa Suwadai Mala Se . . .

තැන තැන රවුමට ඉඳගෙන . . . Thana Thana Raumata . . .